කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් විසින් එහි සභාපතිවරයා ඔහුගේ කාර්යාල කාමරයේ සිර කර තබා තබාගැනීමට කටයුතු කර තිබේ.
ඊයේ පස්වරුවේ මෙසේ විරෝධතාව පළ කර ඇත්තේ තම වැටුප ලබා දීම ප්‍රමාද වීමට විරෝධය පළ කරමිනි.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත් වී සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.


0 Comments