ලාෆ් ගෑස් මිල අඩු වෙයිද ?

 



ගෑස් මිල සම්බන්ධව ලාෆ් ගෑස් සමාගම දැනුම්දීමක් සිදු කර තිබේ.

ගෑස් මිල පහළ දැමීමට කිසිදු තීරණයක් තවම ගෙන නොමැති බව ඔවුන් සඳහන් කරයි.

Post a Comment

0 Comments