F-35 ප්‍රහාරක යානා ගැන සැකයක්

 

ප්‍රහාරක ජෙට් යානාවක් වන F-35 යානා භාරගැනීම අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) අත්හිටුවා තිබේ.

ඒ අදාළ යානාවල එන්ජිමේ ඇතුළත චුම්බකයක් චීනයේ නිෂ්පාදිත උපාංගයක් බවට තොරතුරු හෙළිවීම හේතුවෙනි.

F-35 ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන්නේ Lockheed Martin නමැති සමාගමක් විසිනි.

ඒ අනුව නව F-35 ගුවන් යානා භාරගැනීම තාවකාලිකව අත්හිටවූ ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Post a Comment

0 Comments