ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පසුගියදා යුග දිවියට පිවිස තිබුණා.
ඔහුගේ විවාහ උත්සවයට ජනප්‍රිය ක්‍රිකට් තරු මෙන්ම ජනප්‍රිය කලා තරු රැසක්ද එක් වී තිබෙනු දක්නට ලැබුණා.
මෙම විවාහ උත්සවයේ බොහෝ පිරිසගේ වැඩිම ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වුණේ ඔවුන්ගේ මංගල කේක් එකයි.
ඒ කේක් එක සෙන්ටිමීටර් එකක විෂ්කම්භයක් සහිතයි කියලා තමයි කට්ටිය නම් කියන්නේ.
කේක් එක ලෝකේ පොඩිම කේක් එක කියලත් ආරංචියක් තියෙනවා.
බලන්නකො ඡායාරූප පෙළ.







0 Comments