ශ්‍රී ලංකා පිල ඉදිරියේ ලැබූ පරාජයෙන් පසු සුපිරි පිතිකරුවෙකු T20 පිටියට සමුදෙයි..





ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය.

එ‍හිදී ලැබූ පරාජය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇත.

මුෂ්ෆිකුර් රහීම් අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ ඔහු පන්දුවාර විස්ස ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කරමිනි.

 

Post a Comment

0 Comments