ආහාර උද්ධමනය 85.8%ක්...

 



සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2%ක් ලෙස පැවතුනි.

මේ අතර සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය 85.8%ක් ලෙස සඳහන් වන අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් විය.

Post a Comment

0 Comments