ප්‍රහාරක යානයක් මහල් නිවාසයක වදී...

 



රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් ජීවිතක්ෂයට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත.

එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය ගැන අවධානය යොමු කර නොමැත.



Post a Comment

0 Comments