පිරවුම්හලක පිපිරීමක්...

 



දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මරණය ට පත්වී තිබේ.

පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා විය.

පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පැවසීය.

Post a Comment

0 Comments