ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වේ.
ඒ අනුව අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
*රන් අවුන්ස – රු. 625,544.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,070.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,550.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,240.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,850.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,320.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,500.00
0 Comments