පාරවල් හැදිල්ල නවතී...

 



මුදල් ප්‍රතිපාදන සහ අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් නව මාර්ග ඉදිකිරීම හෝ මාර්ග පුළුල් කර වැඩි දියුණු කිරීම සිදු නො කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කෙසේ වෙතත්, මාර්ගවල නඩත්තු කටයුතු පමණක් මේ වන විට සිදු කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් සඳහන් කළේය.

Post a Comment

0 Comments