පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඇති ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.
මේ අතර, කුලියාපිටිය – ඒදණ්ඩාවිල ඇල හරහා ඇති සපත්තු පාලමකින් ගමන් කිරීමට ගිය පුද්ගකලයෙකු සැඩපහරට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

0 Comments