විදුලි කප්පාදුව ගැන රජය හදිසියේ තීරණයක් ගනී...

 



මෙම සති අන්තයේ විදුලි කප්පාදුවේ කාලසීමාව අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, ජල විදුලි උත්පාදනයේ ඉහළයෑම සහ විදුලි ඉල්ලුමේ අඩුවීම සැලකිල්ලට ගෙනය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ජල විදුලි උත්පාදක ප්‍රදේශවලට පවතින වර්ෂාව වැඩි වුවහොත් දෛනික විදුලි කප්පාදුව ද අවම කිරීමට හැකියාවක් පවතින බවය.

Post a Comment

0 Comments