මීගමුවේ හෝටල් අලුත් වැඩකට අත ගසයි..

 



ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට කටාර් රජයෙන් ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති වීම නිසා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.

තරගාවලිය මෙම වසරේ නොවැම්බර් 20 ආරම්භ වීමට නියමිතය.

එලෙස පැමිණෙන ක්‍රීඩා ලෝලීන් සඳහා නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ හෝටල් හිමියන් සමග කාර්යාංශය සාකච්ඡා කර තිබේ.

Post a Comment

0 Comments