ලංකා සතොස ආයතනය මඟින් මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.
මෙම භාණ්ඩ වල මිල පහත හෙළීම අද(19) දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල පෙර පැවති මිල පහත දමන අතර දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැක.



0 Comments