ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එළඹෙන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේ ලබන 21වැනිදා අදාළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය.
එමෙන්ම ඉදිරි කෝප් කමිටුවේදී අනුකමිටු රැසක් පත්කිරීමට ද නියමිත බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර සඳහන් කළේය.

0 Comments