උමන්දාව විශ්ව ගම්මානයේ ඉදිවූ මැණික් වෙහෙර සම්බුදු සසුනට පූජාකිරීමේ පුන්‍ය මහෝත්සවය ඔක්තෝබර් 09 වැනිදා, ඉරිදා වප් පුන් පොහෝ දින පස්වරු 5ට සිදු කෙරේ.
උමන්දාව විහාරස්ථානයේ කඨින පුන්‍යොත්සවයද මෙදිනම යෙදී තිබෙන අතර බත් දන්සැල, අයිස්ක්‍රීම් දන්සැල, ඇස් කණ්නාඩි බෙදා දීම, පාසල් දරුවන් වෙනුවෙන් පොත් පත් හා ශිෂ්‍යත්ව ලබා දීම වැනි පින්කම් රැසක් ඒ වෙනුවෙන් සංවිධානය කර තිබේ.
මේ මහඟු පිංකමට සහභාගී වී පින් රැස් කරගැනීමට සියලු දෙනාට ආරාධනා…


0 Comments