පාසල් සිසුන් තිදෙනෙකු සැඩ පහරට හසුවෙයි...

 



අම්බලන්ගොඩ මාදම්පා ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු සැඩ පහරකට හසුවී තිබේ.

එහිදී එක් සිසුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුන් දෙදෙනා අතුරුදන්ව ඇත.

එලෙස අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් සිසුවාගේ සිරුර සොයා වැඩිදුර සෝදිසි මෙහෙයුම ආරම්භ කර ඇත.

Post a Comment

0 Comments