හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක් ගෙන තිබේ.
හිටපු අගමැති ඉම්රාන් ඛාන්, ධුරයෙහි කටයුතු කරන සමයේ දී ලැබුණු තෑගි පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බව ඔප්පු කිරීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළාය.

0 Comments