ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයට...



ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

Post a Comment

0 Comments