එමෙන්ම ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී ඇත.
මෙම තත්ත්වයන් සමග මේ වන විට භාවිතා කරන ලද වාහනවල මිල ගණන් මෙලෙස පහත බැස තිබේ.
පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්…..
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හත් ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 50යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 63යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 50 යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 39යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 39යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි


0 Comments