වෛද්‍යවරුන් හිඟ වී යන ලකුණු...

 




රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත් සමග වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ පසුගිය මාස 8 තුල වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස් ගතව ඇති බවය.

Post a Comment

0 Comments