නාඋල පොල්ස් වසමේ ලේනමිය ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිත ව මිය ගිය පුද්ගලයකු පිළිබඳ පොලිසියට වාර්තා වී තිබෙනවා.
පොලිසිය විසින් මරණකරු ව රෝහල්ගත කර ඇති නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් සිටි බව යි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 38ක නාඋල – ලේනමිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරනු ලබන අතර, නාඋල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

0 Comments