විදුලි කපන වේලාව අඩුවෙයි..

 



අද(22) දින පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Post a Comment

0 Comments