ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශ්නයක්...

 



මේ වන විට ඔස්ට්‍රේලියාවේ පවතින ශීත දේශගුණික තත්වය ක්‍රීඩකයින් ආබාධයකට ලක්වීමට හේතුවක් විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

අරුණ වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපි ආසියානු කුසලානේ තරඟ කිහිපයක්ම ක්‍රීඩාකලත් මේ තරම් අබාධවලට අපි ලක් වුනේ නෑ… මට හිතෙන විදිහට මේ පවතින ශීත කාලගුණය සහ තණතිල්ල නිසා තමයි මේ දේ වෙන්නේ “

Post a Comment

0 Comments