ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන හා වනාන්තර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ රටවල මුදල් ඒකකවලින්ද ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට වනජීවී අමාත්‍යාංශය සුදානම් වෙයි.
එමෙන්ම දේශීය සංචාරකයන් සඳහා අන්තර් ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ වැඩපිළිවෙල විධිමත් කිරීමටද සැලසුම් කර ඇති බවට වාර්තා වෙයි.
මේ අතර මෙරටට සංචාරකයන් පැමිණීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවටද වාර්තා වෙයි.

0 Comments