බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ අනියම් බිරිඳක් බව හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.
නමුත් අසාත් සාලි දැන් වෙන අයගේ පිටට මේ වංචාව දාන්න හදන බවත් තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව ඇති බව ද හෙතෙම කියා සිටී.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු ඉල්ලා සිටින අතර එහිදී තමන්ගේ ප්‍රකාශයේ සත්‍යතාවය ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු පවසයි.
රාජපක්ෂලාද තිළිණි ප්‍රියමාලී ට ඇන්දුන බවද තිලිණිලා චිත්‍රපටි උළෙලවල් පැවැත්තුවේ ව්‍යාපාරිකයන්ට ඉන්දීය නිළියන් දීලා බ්ලැක්මේන් කරගන්න යයිද කියයි.
ඔහු මෙම අදහස් පල කරන්න අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


0 Comments