ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව 47 වන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙන එළඹෙන 07 සහ 08 යන දෙදින ගම්පහ නගර ආශ්‍රිතව පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්.

0 Comments