සියලු දෙමළ පාසල්වලට නිවාඩුවක්...

 





දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments