එරෝෆ්ලොට් ගුවන් සේවා හෙට..

 


හෙට සිට යළි කොළඹ සහ මොස්කව් අතර එරෝෆ්ලොට් ගුවන් සේවා ආරම්භ කෙරේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන අතර නොවැම්බර් මාසයේ සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේ.

Post a Comment

0 Comments