Home
Contact
මුල් පිටුව
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
තාක්ෂණික
එහෙන් මෙහෙන්
ජීවිත සබඳතා,
දීඝජන්තුගේ ඇසින්
Home
දේශීය
පිටි මිලේ අඩුවෙයි...
පිටි මිලේ අඩුවෙයි...
October 28, 2022
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා පහත දමා ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ අතර පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ අරමුණින් සහ තිරිඟු පිටි මිල පාලනය කිරීමේ අරමුණින් අද(28) සිට දෙසැම්බර් 31 දක්වා විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ද වෙළඳ කටයුතු, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.
Post a Comment
0 Comments
ජීවිත සබඳතා
5/ජීවිත සබඳතා/col-left
එහෙන් මෙහෙන්
5/එහෙන් මෙහෙන්/col-left
තාක්ෂණික
5/තාක්ෂණික/col-left
සතියේ ජනප්‍රියම ලිපි
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව පැහැදිලි කිරීමක්.
June 22, 2025
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
April 28, 2026
20-20 ලෝක කුසලානය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අසාධාරනයක්.
June 03, 2024
ඡන්දෙ තියන්න කියලා මැකොට රු.500ක් එවලා...
February 23, 2023
අභියෝග ජයගෙන ගොඩනැගුණු කායවර්ධකයෙක් – චතුර දිලංග දිසානායකගේ ගමන සහ ක්‍රීඩාව ගැන ඔහුගේ දැක්ම
March 15, 2026
0 Comments