ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්...

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෙහිදී දීර්ඝ වශයෙන් විවරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment

0 Comments