විදුලි කප්පාදුව ගැන හදිසියේ ගත් තීරණය...

 



එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙයි.

එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

Post a Comment

0 Comments