උමංදාවේ රහතත් වහන්සේලා ප‍්‍රියමාලි ලග මුදල් හංගලා.. ඒ නිවන් යද්දී මග වියදමටයි..

 


උමංදාවේ රහත් වී සිටින භික්ෂුන් වහන්සේලාද තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් තැන්පත් කර ඇතැයි පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රහතන් වහන්සේලා මේ ආකාරයට ධනය රැස් කරන්නේ නිවන් යද්දී ඒවා මග වියදම සඳහා රැගෙන යාමට විය හැකි බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Post a Comment

0 Comments