අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි...

 





අද (23) දිනයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත





Post a Comment

0 Comments