තිරිඟු පිටි මිල තවත් පහළට...

 


තිරිඟු පිටි කිලෝවක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කර තිබේ.

ඒ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින් තහවුරු කළේය.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.

Post a Comment

0 Comments