පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි...

 


සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10) විවෘත කෙරේ.

කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ විවෘත වන මෙම වෙළඳසැල ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.

Post a Comment

0 Comments