තිරුප්පනේ OIC පොලිසියේදීම මරුට...

 




තිරප්පනේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අද(07) ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත ව සිටිය දී මෙලෙස ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 51 වන වියේ පසුවූ ඔහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

Post a Comment

0 Comments