නාවලපිටියේ පදිංචි සිසුවිය පාසල් නිළ ඇදුමින්ම නුවරඑළියේ හෝටලයකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු විවාහා දෙකක් සිදුකර ඇති තැනැත්තෙක් බවයි පොලිස් විමර්ෂණ වලින් හෙළි වී ඇත්තේ.
සැකකරුට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
0 Comments