කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ඇති බවයි.
අද (07) පස්වරුව දක්වා ගොඩනැගිල්ලක් අත්පත්කර ගෙන සිටි රැඳවියන් පිරිස අද පස්වරුවේ පොලිසිය වෙත භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
0 Comments