ඒ, විපක්ෂය කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇත.
මේ අතර පෙර තීරණය කළ පරිදි දෙසැම්බර් 8 වැනිදා ප.ව 5.00 ට තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
0 Comments