කෝලි තවත් වාර්තාවක් පිහිටුවයි...

 



විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද සමත් වුණා.

ඒ එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව තරඟයේදී ලබා ගත් ලකුණු 50ත් සමඟයි.

ඒ අනුව ඔහු මේ වන විට විස්සයි විස්ස තරඟවලදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4008ක්.

Post a Comment

0 Comments