ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය.
ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක් ගතවී තිබුණු බව ඔවුන් පවසයි.
ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15ක් ගතවන බවත් බිලියන 10 වීමට 2080 පමණ විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
0 Comments