හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමග චීවරධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුලත්සිංහල පොලීසිය සඳහන් කරන්නේ බුලත්සිංහල පරගොඩ මාර්ගයේදී මෙසේ අත්අඩංගුවට ගත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන 36 හැවිරිදි චීවරධාරියකු බවයි.
මෙම චීවරධාරියා මත්ද්‍රව්‍ය රැගෙන යන බවට ලද තොරතුරක් මත කළ පරීක්ෂා කිරීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.


0 Comments