ඒ අනුව නොවැම්බර් මාසයේදී නැවතත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළ බැවින් නැවතත් 15 වනදා මිල වෙනස් නොකරන බවය.
එමෙන්ම සැපයුම්කරු සමග නව ක්‍රමවේදයකට එකඟවීමෙන් පසු ESPO බොරතෙල් ගොඩබෑම ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කළ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
0 Comments