මෙරට ජනතාවට අද (8) දිනයේ අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
ඔහු පැවසුවේ නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය නැරඹීමට හැකියාව පවතින බවයි.
 

 
 
 
 
 
 
 
 
0 Comments