බෙලිත්අත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට හදිසි ස්ථාන මාරුවක්...
November 11, 2022
බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට හදිසියේම ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.
ඒ, සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙනි.
ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න එලෙස මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
0 Comments