සියලු මෝටර් රථ හිමියන්ට විශේෂ පණිවිඩයක්...

 



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව අද (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහායි.

අප වාර්තාකරු සඳහන් කළේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගරයේදී සිදුකළ වැටලීමකදී අධික ලෙස දුම පිටවන වාහන 20ක් පමණ හඳුනාගෙන තිබූ බවය.

මෙම වැටලීම් ඉදිරියේදී දිවයින පුරා සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Post a Comment

0 Comments