තහනමට ලක් වූ ලෝක ප්‍රකට ට්විටර් ගිණුමක් යළී ලබා දෙයි...
November 20, 2022
අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි ලබා දීමට එම සමාගමේ නව හිමිකරු ඊලොන් මස්ක් පියවර ගෙන තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මස්ක් සඳහන් කර ඇත්තේ, මිලියන 15කට වැඩි ට්විටර් භාවිත කරන්නන්ගෙන් 51.8%ක් එම තහනම ඉවත් කිරීමට ඡන්දය දුන් බව ය.
0 Comments