රත්‍රං මිල පහළට...

 



ඊයේ (16) දින ඉහළ ගිය මෙරට රන් මිල අද (17) දිනයේ යළි පහළ ගොස් තිබේ.

අද දිනයේ මෙටින් වාර්තා වූ රන් මිල ගණන්වල වෙනස පහතින්,


රන් අවුන්සයක් Rs. 644,095.00
කැරට් 24 ග්‍රෑම් 1 Rs. 22,720.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs. 181,800.00
කැරට් 22 ග්‍රෑම් 1 Rs. 20,830.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.166,650.00
කැරට් 21 ග්‍රෑම් 1 Rs. 19,880.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs. 159,050.00

Post a Comment

0 Comments