ප්‍රහාරයක් නිසා විශාල පිරිසකට විදුලිය අහිමි වෙයි...
November 18, 2022
යුක්රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ වන විට මිලියන 10 ඉක්මවූ පිරිසකට විදුලි බලය අහිමි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
එමෙන්ම සැප්රෝෂියා නගරයේ නිවාස සංකීර්ණයකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් හත්දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ
0 Comments